බුලත් අතක් දීල අම්ම තාත්තාට...................වැන්දම
තෑගි ඕනේ නෑ හිත පිරෙනව සෙනෙහස..........දැනුනම
අරක්කු බෝතලේ පනින් නැතිනම් වැට...........මායිම
සල්ලි ඕනේ නෑ කිරි ඉතිරෙයි මුළු................අවුරුද්දම
ඒක කරන්නත් බෑ මලේ දැන් මම........බැදලා
එක්දරැ පියෙක් වෙමි සිටියට කවි.......ගොතලා
තනිතඩ දිවියේ ඇති ආතල්..........සිහිවෙනවා
අඩන්න සිතේ මට මෙහි දැන් කෑ.........ගහලා
Last edited:



