Domain එකක් පාර්ක් කරගන්න හැටි බලමු DNS වලින්

bokasimon

Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    Domain එකක් පාර්ක් කරගන්න හැටි බලමු DNS වලින්

    ඔන්න ඉතින් මම domain එකක DNS යොදාගෙන එක අපේ වෙබ් space එකට සම්බන්ද කරගන්න හැටි තමයි කියල දෙන්න යන්නේ මේ ක්‍රමෙන් පුළුවන් domain එකට විතරක් සල්ලි ගෙවලා space එක නොමිලේම කර ගන්න

    *පියවරයන් එකින් එක අනුගමනය කරන්න

    මට ඉතින් සල්ලි නැ domain එකක් අරන් පෙනන්න එක නිසා මම dot.tk එකෙන් දෙන නොමිලේ domain එක යොදා ගත්තා , ඔය යට පෙන්නලා තියෙන තැනින් තමයි ලොග් වෙන්නෙත් රෙජිස්ටෙර් වෙන්නෙත් මම නම් රෙජිස්ටර් වෙලා ඉන්නේ එක නිසා ඒ පියවර මම මග අරිනවා


    bl7umcc.jpg


    ඔන්න මේක තමයි අපේ dashboard එක ඇ... , දැන් goto domains කියන එකට කිලික් කරන්න එහෙමත් නැත්නම් domain panel එකට කිලික් කරලත් මේ පියවර කර ගන්න පුළුවන්

    pPGX48ph.jpg


    9BI656Vh.jpg


    ඔන්න මම ඉන්නේ දැන් මගේ domain panel එකේ ඊළගට Add a domain කියන එකට කිලික් කරන්න

    pSqWtguh.jpg


    මෙතනින් තමයි domain එකක් දාගන්නේ (පියවරයන් අනුගමනය කරන්න )


    uJ1NhXch.jpg

    01.ඔයගොල්ලොන්ට ඕනා කරන domain name එක ගහල add new domain කියන එකට කිලික් කරන්න
    02.ෆ්‍රී domain කියන එකට දැන් ටික් කරන්න
    03.දැන් නෙක්ස්ට් බොත්තම ඔබන්න

    ඔන්න මේ ටික නම් හරියට දාගන්න හොදේ පස්සේ අව්ල් ගියාම හදන්න අමාරුයි හොදේ ....


    TKEMiYL.jpg


    01.මේකෙන් කරන වැඩේ මම පස්සේ කියන්නම් දැන් මම කියල දෙන්න යන්නේ DNS සම්බන්දව ඒ තියෙන්නේ රිදිරෙක් වෙන ලින්ක් එකක් දෙන්න
    02.මේක තමයි අපිට වැදගත් වෙන්නේ ඔන්න ඕකට කිලික් කරන්න දැන්
    03.මෙන්න මේ ඩ්‍රොප් බොක්ස් එකෙන් තෝරන්න ඕනෙම කාලයක් ගොඩක් කල් වෙබ් අඩවිය කරගෙන යනවා නම් ඉතින් හරියන්නේ මාස 12 එක තමයි කොහොමත් 12 දණ්ඩ නිකන් නේ දෙන්නේ සතපහක් යන්නේ නැ
    04.මේක ඉතින් විශේෂ නැහැ නේ මේක හරියට ගහපල්ලා එච්චරයි

    මෙතන තමයි හරියට වැඩේ දෙන්න ඕනා හොදේ


    KycNZjx.jpg


    01.use මයි ඔව්න් DNS කියන එක දෙන්න මුලින්ම තියෙන්නේ tk එකේ ඒවා එක දෙන එපා දෙවැනි එක select කරන්න
    02.මෙන්න මතන ගහන්න ඕනේ වෙබ් හොස්ටිං එකෙන් දීපු name servers දෙකයි අයිපී දෙකයි දෙන්න ඕනා
    නිදසුන් - ns01.000webhost.com 31.170.167.6
    ns02.000webhost.com 64.120.10.10
    ඔය මගේ 000webhost ෆ්‍රී එක වෙනස් වෙන්නත් පුළුවන් ඔයාලට ලැබෙන එක මේක වෙන්නත් පුළුවන්

    000webhost එකෙන් DNS ගන්න හැටි මම කියල දෙන්නම් (ඔයගොල්ලොන්ගේ ඒවගෙන් හොයාගන්න බැරි උනොත් මට කියන්න මම හොයල දෙන්නම්)

    jVc8u0F.jpg


    000webhost එකේ dashboard එක තමයි මේක මේකෙන් දැන් අපි control panel එකට යන්නේ ගෝ ටො cpanel කියන එකට කිල්ක් කරලා

    ErynzJE.jpg


    රතු කොටුවෙන් පෙන්නන තැනින් තමයි DNS Details ටික 000webhost

    1VT0QcY.jpg


    ඔය තියෙන්නේ nameserver details ටික ඕවා තමයි tk එකේ domain එකක් ගද්දි දෙන්න ඕනේ

    dmaTR2s.jpg


    ඔය අවශ්‍ය කරන ඒවා ටික දීලා නෙක්ස්ට් කරන්න


    දැන් අපි tk domain එක 000webhost එකට දාගමු

    klzwfay.jpg


    ඔය රතු පාටින් පෙන්නලා තියෙන්නේ parked domain එක එකෙන් පුළුවන් අපේ 000webhost එකට සම්බන්ද කරන්න අන්න එකට කිල්ක් කරන්න

    WwPjQKO.jpg


    ඔතන ඔය පාර්ක් කියල අපේ වත්මන් 000webhost එකේ domain එක තියෙන තැන ගහන්න tk එකෙන් ගත්ත domain name එක ගහල පාර්ක් domain කරන (වහනයක් පාර්ක් කරනවට වඩා ලේසියි ඔයි..)

    පියවර හරියටම කළා නම් දැන් වැඩේ ගින්දර වගේ වැඩ කරයි තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අහන්න මම කියල දෙන්නම්


    cute-kitten-sorry-smiley-emoticon.gif
    මගේ මහන්සිය හොද නම් සලකලා යන්න හොදේ
    cute-kitten-sorry-smiley-emoticon.gif
    සැලකිය යුතුයි සිංහල වචන වැරදි නම් බනින්න එපා , රෙපොස්ට් නෙවේ
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    359g0n7.jpg
    අනේ මන්ද ඉතින් මගේ නං මේ පිලිබඳ දැනුම බින්දුවයි :baffled::baffled::baffled:
    ඒත් දන්නා අයට නන ගොඩක් වටිනා thread එකක් වගේ :yes::yes::yes:
    දිගටම මේ වගේ දැනුවත් කිරීම් කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා :cool::cool::cool:....
    .
    (රෙප් නං දෙන්න වටේ යන්න ඕනලු.. )
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    359g0n7.jpg
    අනේ මන්ද ඉතින් මගේ නං මේ පිලිබඳ දැනුම බින්දුවයි :baffled::baffled::baffled:
    ඒත් දන්නා අයට නන ගොඩක් වටිනා thread එකක් වගේ :yes::yes::yes:
    දිගටම මේ වගේ දැනුවත් කිරීම් කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා :cool::cool::cool:....
    .
    (රෙප් දුන්නා )
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    359g0n7.jpg
    අනේ මන්ද ඉතින් මගේ නං මේ පිලිබඳ දැනුම බින්දුවයි :baffled::baffled::baffled:
    ඒත් දන්නා අයට නන ගොඩක් වටිනා thread එකක් වගේ :yes::yes::yes:
    දිගටම මේ වගේ දැනුවත් කිරීම් කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා :cool::cool::cool:....
    .
    (රෙප් දුන්නා )
    Sleepy01.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    වටිනා thread එකක් :yes::yes::yes:
    පිළීවෙලට පැහැදිලිව තියෙනවා විස්තර.
    :yes::yes:
    නැගී එන වැඩකරුවන්ට හොඳ අත්වැලක්. :yes::yes:
    දිගටම කරමු.
    :yes::yes:
    සහයෝගය අපෙන්.

    +rep දෙන්න වටේ යන්න ඕනෙලු. :D