2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
මෙම වැඩසටහන පටිගත කරන ලෙස ඉල්ලා සිටිමි,
එසේ නොවුනොත් ඉදිරියේදි කරදර සිදුවීමට ඉඩ ඇත...
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙම වැඩසටහන පටිගත කරන ලෙස ඉල්ලා සිටිමි,
    එසේ නොවුනොත් ඉදිරියේදි කරදර සිදුවීමට ඉඩ ඇත...
    බෑ ලු :no: ලයිව් අසන්නන්ට පමණයි කියන්නෙ :oo:;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    oka lidene enne wena kohe watennadha ban:dull:
    ඕකා නිල වශයෙන් සසාගෙ බුදු ෆිට් එකක් නිසා අද ලිදේ දාන එක ලේසි වෙන්නෙ නෑ :baffled::no:
    බලමු ට්‍රයි කරලා :cool::yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Ow appa epa wela inne.heta balanawa mona hari karanna :)
    ela ela
    11.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Dan oyage wachana set ekanam antimai ayya :baffled::dull:
    ඕක හැදුවේ මම.......
    ඉතිං මම කියන්නේ නැතුව කවුරු කියන්නද????????:dull::dull::dull:
    ඇයි මීට කලින් එයා එහෙම කියලා නැද්ද.. වැ.බ.යමං අක්කෙ. ය:rofl:
    පටන් ගන්න කලින් ම සයූ ළිදට එබුව නේද?:angry::angry::angry::angry:
     

    DILUF

    Well-known member
  • Feb 11, 2009
    1,011
    74
    63
    37
    kottawa
    කාලයක් තිස්සේ අහන්න බලාගෙන හිටපු ෂෝ එකක් එළිවෙනකන් උනත් අහන්න සුදානම්.:yes:

    දෙමු ඇට්ටි හැලෙන්න.;)
     
    Status
    Not open for further replies.