ගල් ඉබ්බගෙ ඇප් එකෙන් නම් අවුලක් නැතුව ඇහෙනවා මචන්.....![]()
දැන් හරි වගේ....

ගල් ඉබ්බගෙ ඇප් එකෙන් නම් අවුලක් නැතුව ඇහෙනවා මචන්.....![]()

හොද ළමයාමම බොන්නේ නැ ... මම අහිංසක ළමයෙක්![]()
පුත්තලං බූරුවො දෙන්නෙක්ගෙ වයසනැවතුනේ නැතත් අපි අද නං අහනවා![]()
![]()
මෙම වැඩසටහන පටිගත කරන ලෙස ඉල්ලා සිටිමි,
එසේ නොවුනොත් ඉදිරියේදි කරදර සිදුවීමට ඉඩ ඇත...
අපිටත් තර්ජණ එල්ලවෙයිද දන්නේ නෑ.....අද උගෙ හොර මනුස්සයා නෙහ් ශෝ එක කරන්නෙ![]()



ඕක හැදුවේ මම.......
පටන් ගන්න කලින් ම සයූ ළිදට එබුව නේද?![]()
වරදක් කලත් සිතකින් නොවෙයි 
