2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කට්ට සම්බල් එක්ක උනු උනු මංඤොක්කා කෑල්ලක් කන ගමං රේඩියෝ අහන්න කැමති උං මෙහෙ වරෙල්ලා :yes::D
    මට ඕනේ.....සැර ජාතිත් ති‍යනවනම් දීපන්.....:cool::cool::cool:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ගරා යකාට කැමති කුට්ටි..........! මව ගාවන්න එපා.....
    නම කියකොට මගේ මවිල් කෙලින් වෙනවා.....!
    මවිල් කෙලින් වුනාට අවුලක් නෑ :P:P:P
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    avatar71029_19.gif
    ද කරදරේ

    :oo: :oo: :oo: :angry: :angry: මරනවා
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම අහගෙන ඉන්නේ... රේඩිය්යෝ අහ්හන්යි පොස්ට් දන්නා දෙකක බැ ...
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    කට්ට සම්බල් එක්ක උනු උනු මංඤොක්කා කෑල්ලක් කන ගමං රේඩියෝ අහන්න කැමති උං මෙහෙ වරෙල්ලා :yes::D

    වඩේ කාල බතුත් කාල වතුරත් බීල තව මොකක්ද එකකුත් කාල ඉන්නෙ. නැගිටින්න බෑ. අසාධ්‍යයි:sorry::sorry::sorry:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අයියෝ මම ඉපදෙත්දිම ජෝති ගිහින්
    sad-crying-smiley-face.gif
     
    Status
    Not open for further replies.