2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
අනිවා......!
67.gif

:yes::yes::yes:
11.gif
 

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මෙයා බෙබෙක් වෙලා ..... :baffled::baffled::baffled:
    ගරා යකා

    ගරා යකාට කැමති කුට්ටි..........! මව ගාවන්න එපා.....
    නම කියකොට මගේ මවිල් කෙලින් වෙනවා.....!
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සදා ගී ලොවේ ජොති උදා වු සදේ
    ගියාදො මැකිලා සෑන්ගී අකාලේ
    නිනාදෙ ඔබෙ ගීතේ නෑගි රෑ දිවා
    සදා රාව දී ගී සුළගේ පවා
    සදා ගී ලොවේ ජොති......

    කොව්ලාන එයි පෙරදා මධු ගී ගයා
    දෙව්ලෝ සොයා ගියාදෝ සෙනෙහේ ලබා......//
    අරධනා......

    සදා ගී ලොවේ ජොති උදා වු සදේ
    ගියාදො මැකිලා සෑන්ගී අකාලේ

    සුවදහන මේ යාමේ සුර ලොව සදා
    පිනවා සුවෙන් දිනෙවා පතමී මෙමා......//
    මේ ගී ගයා.....

    සදා ගී ලොවේ ජොති උදා වු සදේ
    ගියාදො මැකිලා සෑන්ගී අකාලේ
    නිනාදෙ ඔබෙ ගීතේ නෑගි රෑ දිවා
    සදා රාව දී ගී සුළගේ පවා
    සදා ගී ලොවේ ජොති.......
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    1936 පෙබරවාරි 12 වෙනිදා මෙලොව එලිය දුටු ඒ අසහාය ගායකයා මුලින්ම සංගීත ලෝකයට පිවිසියේ " සිරි යාමෙ සාරා " ගීතය තුලින් 1956 දීය......
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ගරා යකාට කැමති කුට්ටි..........! මව ගාවන්න එපා.....
    නම කියකොට මගේ මවිල් කෙලින් වෙනවා.....!

    boru kiyannepa ane..mama kamathi na gara yakaata..:angry::P
     
    Status
    Not open for further replies.