පිටුනම් 40ක් විතර ගිහින් හැබැයි.අහ මචන්, වරෙන් වරෙන්, මාත් දැන් ආවෙ



පිටුනම් 40ක් විතර ගිහින් හැබැයි.අහ මචන්, වරෙන් වරෙන්, මාත් දැන් ආවෙ



කොකාකෝල පොඩ්ඩකට අරව පොඩ්ඩක් දාල බොන ගමන් රේඩියෝ අහන උන් මෙහෙ වරෙල්ල
පොඩ්ඩක් වැදුනම තමයි සප් එක දෙන්න ලේසි......මම අද වැඩේට ලෑස්ති පිට හිටියේ නමුත් මුට සැප් එකක් දෙන්න ඕන නිසා සිහියෙන් ඉන්නවා.....!
![]()



1936 පෙබරවාරි 12 වෙනිදා මෙලොව එලිය දුටු ඒ අසහාය ගායකයා මුලින්ම සංගීත ලෝකයට පිවිසියේ " සිරි යාමෙ සාරා " ගීතය තුලින් 1956 දීය......