ගනිං බලන්නපොල් රොටියක් සැර ළුණූමිරිස් චුට්ටක් එක්ක කාලා , සැර කැපිලා යන්න උණු තේ එකක් බොන ගමන් රේඩියෝ අහන්න කැමති උං මෙහෙ වරෙල්ලා
උඹලා ටැග් ඔක්කම ගිල්ලද සිංහලයෝ?
කව්ද එතකොට රා මදින්න යන්නෙ![]()
මොකක්ද හැබෑට ඒ පොල් අකුරින් දාපු අලුගුත්තේරු කථාව ඈහ් ?
දුක හිතුනා මට![]()
![]()


ඔව් තෝව මරනවා මරල ඉස්ටු දානවා කිබුලගෙන් අහගෙන
![]()
![]()
