2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කොකාකෝල පොඩ්ඩකට අරව පොඩ්ඩක් දාල බොන ගමන් රේඩියෝ අහන උන් මෙහෙ වරෙල්ල

    උබෙ ගැලෙස්සි 4 එක බිම වැටියන්...නරක වැඩ කරනවාට
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    62.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම අද වැඩේට ලෑස්ති පිට හිටියේ නමුත් මුට සැප් එකක් දෙන්න ඕන නිසා සිහියෙන් ඉන්නවා.....!
    62.gif
    පොඩ්ඩක් වැදුනම තම‍යි සප් එක දෙන්න ලේසි......:cool::cool::cool:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    1936 පෙබරවාරි 12 වෙනිදා මෙලොව එලිය දුටු ඒ අසහාය ගායකයා මුලින්ම සංගීත ලෝකයට පිවිසියේ " සිරි යාමෙ සාරා " ගීතය තුලින් 1956 දීය......

    සුපිරි.....!
     
    Status
    Not open for further replies.