කොකාකෝල පොඩ්ඩකට අරව පොඩ්ඩක් දාල බොන ගමන් රේඩියෝ අහන උන් මෙහෙ වරෙල්ල
කොකාකෝලා බිව්වම පිරිමින් වඳ භාවයට පත් වේ



කොකාකෝල පොඩ්ඩකට අරව පොඩ්ඩක් දාල බොන ගමන් රේඩියෝ අහන උන් මෙහෙ වරෙල්ල



ඉතින් අපිත් අහගෙන තමා ඉන්නේ
රේඩියෝ 1 බලන්න බෑනේ අහන්න තමා තියෙන්නේ


කාලකන්නි අරක්කු නෑත්නම් ජෝති අදටත් ගීත ගායානා කරනව


uba kalin enne tooge show walata withrane![]()
. උඹ අද මට VM එකක් එවල තිබ්බ නිසා මම ආව, උඹේ හිත කඩන්න බැරි නිසා
ඔහෙ හිටූ මම කොස්ස අරන්
එනකන් කොහෙ හරි මාරු වෙලා
තිබ්බොත් පොල්පිහියෙන්
වෙඩි තියලා මරන්නේ..
joke Ok
මංඥොක්කා කාලා ප්ලේන්ටී ගහන්න හොදද මන්දා.. ඉගුරු දාලා නැත්තං එන්නංපොල් රොටියක් සැර ළුණූමිරිස් චුට්ටක් එක්ක කාලා , සැර කැපිලා යන්න උණු තේ එකක් බොන ගමන් රේඩියෝ අහන්න කැමති උං මෙහෙ වරෙල්ලා

ඉතින් අපිත් අහගෙන තමා ඉන්නේ
රේඩියෝ 1 බලන්න බෑනේ අහන්න තමා තියෙන්නේ
45000 ගහපන් ඉක්මනට![]()
අනිවාඑළ එලෝ

තියලා වාඩි වෙයල්ලා බොලගේ ටැග්
තුක් තොපි


