2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අවා සොයා ආදරේ titi,

    ඔහෙ හිටූ මම කොස්ස අරන්
    එනකන් කොහෙ හරි මාරු වෙලා
    තිබ්බොත් පොල්පිහියෙන්
    වෙඩි තියලා මරන්නේ..
    :rolleyes::rolleyes::rolleyes:

    joke Ok
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    ආවා කියහන්කො
    Rain-animated-animation-rain-smiley-emoticon-000400-large.gif

     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    ඔහෙ හිටූ මම කොස්ස අරන්
    එනකන් කොහෙ හරි මාරු වෙලා
    තිබ්බොත් පොල්පිහියෙන්
    වෙඩි තියලා මරන්නේ..
    :rolleyes::rolleyes::rolleyes:

    joke Ok
    :lol::rofl: pol pihiyen :rofl::rofl:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ආව ආව පූසා ආව. නින්ද ගියා. දැන් ආව. විනාඩි පහෙන් බහිනවා සස්ලිට් ජෝතිපාල මහත්තයගෙ හඬ අහන්න. :P:yes::yes::cool:
    ටැග් කාපු එවුන්ට බඩ පල සහෝ :)
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    U knw me, cute baby සොයුරියො. යකෝ අපි නිකන්ම නිකන් අවලංඟු කාසිද එතකොට:(:(
     
    Status
    Not open for further replies.