2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මචන්ලා
    හෙමින් post කරපල්ලකෝ :love::love::love:
    ත්‍රෙඩ් 1 කියවන්න බෑ ස්පීඩ් වැඩි :dull::dull::dull:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    tuzki-bunny-emoticon-005.gif
    apitath wassa :rofl:


    ඉතින්.......
    tuzki-bunny-emoticon-005.gif
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    :oo:
    uba kalin enne tooge show walata withrane:P

    ඒ ඉතින් too_little හැමදාම ලින්ක් එක එවල එන්න කියන නිසානෙ:D. උඹ අද මට VM එකක් එවල තිබ්බ නිසා මම ආව, උඹේ හිත කඩන්න බැරි නිසා:P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    ඔහෙ හිටූ මම කොස්ස අරන්
    එනකන් කොහෙ හරි මාරු වෙලා
    තිබ්බොත් පොල්පිහියෙන්
    වෙඩි තියලා මරන්නේ..
    :rolleyes::rolleyes::rolleyes:

    joke Ok

    ඔකාව අන්නාසි හැඩෙට කාපහන්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පොල් රොටියක් සැර ළුණූමිරිස් චුට්ටක් එක්ක කාලා , සැර කැපිලා යන්න උණු තේ එකක් බොන ගමන් රේඩියෝ අහන්න කැමති උං මෙහෙ වරෙල්ලා
    මංඥොක්කා කාලා ප්ලේන්ටී ගහන්න හොදද මන්දා.. ඉගුරු දාලා නැත්තං එන්නං :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මොකද්ද බන් ඔච්චර හදිස්සිය ,පොඩ්ඩක් හෙමින් යමල්ලකෝ
     
    Status
    Not open for further replies.