පූස්;14913219 said:ඒ කිව්වෙ![]()

මෙතන ලොකු සයිස් එකේ
මෙව්වා දාන උන්ව
බෑන්න් කරනවා
වැඩසටහන පටන්
ගන්නකොටම කියුවා..

හයි ස්පීඩ් අල්ලයි බෝල
ඉරිසියාකාරය
උම්මියා
සුභ පැතුම් ඔබගේ post 45000 වෙනුවෙන් සහෝදරයා
රෙප් දුන්න ඉස්සෙල්ල නැත්නම් හීනියට කන අත ගානවා 6යේ පාරකින්
මට මොකුත් මතකත් නෑ
එල එල....සුභ පැතුම්....![]()
subha pethu aiye
කූ මාමි ඔයා![]()
අරා ගේ 24 වෙනි උපන් දිනයට ද,
කුවේට් ඔටුස් ගේ 45000ට ද
මගේ උණුසුම් සුබ පැතුම්...............
තොපි දෙන්නම සැරදේවා..........


වෙලාවට කවුරුත් රා බීල ලෙඩ වෙලා නැහැ........!
අනේ වාසනාවන්....!

ජීවත්ව සිටිය යුතු කාලයේ අපෙන් සමුගත් අමරනීය ජෝති නම් වූ අව්‍යාජ මිනිසා......
![]()
වැඩිපුර රා බිව්වොත් දියවැඩියාව හැදෙනවලු.....වෙලාවට කවුරුත් රා බීල ලෙඩ වෙලා නැහැ........!
අනේ වාසනාවන්....!


