2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කූ මාමි ඔයා
    Happy4.gif

    අපේ කූ මාමි :dull:
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    පූස්;14913219 said:
    ඒ කිව්වෙ :confused::confused:

    නෑ. ඇහැරිල ඉන්න ඕනෙ වෙලාවට උඹ නිදාගන්නව, නිදාගන්න ඕනෙ වෙලාවට උඹ ඇහැරිල ඉන්නවනෙ. ඒකයි මම ඇහුවෙ:D
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    GT අයියට රිපෝර්ට් කළා :yes::yes::yes:
    මේ ත්‍රෙඩ් 1එ ස්පීඩ් වැඩි හයි ස්පීඩ් අල්ලන්න කියලා :oo::oo::oo:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    මෙතන ලොකු සයිස් එකේ
    මෙව්වා දාන උන්ව
    :frown::frown::frown::frown:
    බෑන්න් කරනවා
    වැඩසටහන පටන්
    ගන්නකොටම කියුවා..
    :angry::angry::angry::angry:



    හා :dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හයි ස්පීඩ් අල්ලයි බෝල :dull::dull::dull:


    :P:P:P


    ඉරිසියාකාරය :frown::frown::frown:


    උම්මියා :love::love::love:
    සුභ පැතුම් ඔබගේ post 45000 වෙනුවෙන් සහෝදරයා :yes::yes::yes:
    රෙප් දුන්න ඉස්සෙල්ල නැත්නම් හීනියට කන අත ගානවා 6යේ පාරකින් :rolleyes::rolleyes::rolleyes:


    මට මොකුත් මතකත් නෑ :dull::dull::dull:


    එල එල....සුභ පැතුම්....:cool::cool::cool:

    subha pethu aiye

    කූ මාමි ඔයා
    Happy4.gif

    අරා ේ 24 වෙනි උපන් දිනයට ද,
    කුේට් ඔටුස් ේ 45000ට ද
    ේ උණුසුම් සුබ පැතුම්...............

    ොපි දෙන්නම සැරේවා..........



    තැන්ක්ස් වෙවා ඔක්කොටම:cool:

    ;)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙලාවට කවුරුත් රා බීල ලෙඩ වෙලා නැහැ........!
    අනේ වාසනාවන්....!
    වැඩිපුර රා බිව්වොත් දි‍යවැඩි‍යාව හැදෙනවලු.....:P:P:P
     
    Status
    Not open for further replies.