2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    වෙලාවට කවුරුත් රා බීල ලෙඩ වෙලා නැහැ........!
    අනේ වාසනාවන්....!

    මුදලාලි මහත්තයෝ :rolleyes::rolleyes::rolleyes:
    රා පොල්කට්ටක් කීයද :oo::oo::oo:?
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    Happy4.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇත්තටම ජෝති මිය ගොස් ද..අදටත් සින්දු 10ක් ගත්තොත් එකක් ජෝති ගේ එකක්..රීමෙක් පිට රීමේක් වදින්නේ ද ජෝතිගෙම ගීත..ඇත්ත තමයි..ඔහුට සම කෙනෙක් යුගයේ කරුමෙටද අපේ කරුමෙටද මේ දක්වා නම් බිහි නොවීමේ අනාවැකිය අදටද සපත වෙමින් පවතින්නකි..ලොවෙත් කොපි ගසනා මෙවන් යුගයක එවැන්නෙක් බිහි නොවීමද පුදුමයක් නොමැත..
    :dull::dull::dull::dull:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    GT අයියට රිපෝර්ට් කළා :yes::yes::yes:
    මේ ත්‍රෙඩ් 1එ ස්පීඩ් වැඩි හයි ස්පීඩ් අල්ලන්න කියලා :oo::oo::oo:

    ඇයි මීට කලින් ත්‍රෙඩ් හයියෙන් යනවා දැකල නැද්ද? වැ.බ.ය.ම.ය.
     
    Status
    Not open for further replies.