2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අනේ මම ආවා

    943220302d1292653206-happy-birthday-dyn002_original_393_307_gif_2545386_7dc69700c89db38a3fe37bf797613c11.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිරි පතුලේ විහිදේ රස්මී මලා
    තුන් ලොකේ නිවා
    වෑඩ වසනා ශ්‍රි පාදේ අඩවියේ
    මතු බුදු වන සමිදේ සුමන සමන් දෙවිදේ....//

    දස පාරමි පුරලා දුක් කෙලෙසයන් නසලා
    සත් ධර්මයේ නාමේන් බුදු සාසනේ රෑකලා
    පස් මල් අගිල් දුම් වෑල් පුදා වෑද වෑටුනෙමි
    දෙවිසමිදේ සුමන සමන් දෙවිදේ

    රන් ඊතලේ විදලා සුභ තෑන් සොයා විමසා
    ඈරයුම් කලේ සමිදා තුන් ලෝ පියා අමතා
    සිරිපා පියුම් සිරිපා කදු පෙතේ සුරකින දෙවි සමිදේ
    සුමන සමන් දෙවිදේ වෑඩ වසනා ශ්‍රි පාදේ අඩවියේ
    මතු බුදු වන සමිදේ සුමන සමන් දෙවිදෙනේ

    11.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    RePost බුවා;14913025 said:
    math awo..... thread eka paththe enna tikak welaa yay.... eth ahagena inna sasaa ayye....​

    ආ..... පොඩ්ඩා.......! එල එල වැඩ නම් අහගෙන හිටපන්...... ! යේ මේවා අහන්න වෙන්නේ නැහැ....!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කට්ටිය සසාට මනාපයි වගේ , එකනේ මෙච්චර පෝස්ට් දාන්නේ:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.