2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    avatar120590_8.gif
    7285.gif
    Jambu juice Bedapiya :frown:
    මේ බෙදනවා කියහන්කෝ.
    යකඩෝ. මෙවා අයියාව හොයනවා ජම්බෝ දෙන්න තාම හොයා ගන්න බැරි උනා.
    උබ දැක්කද කියහන්කෝ
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    RePost බුවා;14913600 said:
    මේක කීයටද අප්පා පටන් ගත්තේ?
    දැනටම පොස්ට් 850+ වැදිලානේ.....

    ජෙට් ඉන්ජින් එකක් හයි කරලා :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;14913600 said:
    මේක කීයටද අප්පා පටන් ගත්තේ?
    දැනටම පොස්ට් 850+ වැදිලානේ.....
    වෙනදා වෙලාවටම තම‍යි මචන්.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ගොඩක් වටින වෑඩ සටහනක් සසිලිට් අයියෙ.. ඒත් අසනීප තත්වය නිසා ඈහෑරන් ඉන්න අමාරුයි මම මේක අහගෙනම නිදාගන්නව

    ඔබ සෑමට සුබ රාත්‍රියක්.... බුදුසරනයි
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    RePost බුවා;14913568 said:
    සැහෙන කාලෙකින් හෙන සෙට් එකක් එකතු වෙලා....
    පට්ටයි ඇ.......​


    Dinushasankalpa
    kandyan
    rcccc
    Rex921
    mjayanatha
    gayankuwait
    mal pappa
    ModelSriLanka
    kra
    Supun.
    delmar
    Meva
    hancok
    U_knw_me
    Harshat92
    dmtx 20
    ~Titi~
    CuteBaby
    .::|Dark_Knight|::.
    0716aravinda
    prasad9805
    Randike Mendis
    sayu11111
    D ran
    DILUF
    dath kimbula
    Ereshaz77
    පූස්
    bemylover
    sasliit
    agdrig
    chamal89
    jtvsanjeewa
    randitha chathumal
    RePost බුවා
    dilrasan

    උම්මියා :love::love::love:
    වරෙන් වරෙන් අයියේ...............:yes::yes::yes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    RePost බුවා;14913568 said:
    සැහෙන කාලෙකින් හෙන සෙට් එකක් එකතු වෙලා....
    පට්ටයි ඇ.......​

    Dinushasankalpa
    kandyan
    rcccc
    Rex921
    mjayanatha
    gayankuwait
    mal pappa
    ModelSriLanka
    kra
    Supun.
    delmar
    Meva
    hancok
    U_knw_me
    Harshat92
    dmtx 20
    ~Titi~
    CuteBaby
    .::|Dark_Knight|::.
    0716aravinda
    prasad9805
    Randike Mendis
    sayu11111
    D ran
    DILUF
    dath kimbula
    Ereshaz77
    පූස්
    bemylover
    sasliit
    agdrig
    chamal89
    jtvsanjeewa
    randitha chathumal
    RePost බුවා
    dilrasan

    :yes::D:D
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පූස්;14913615 said:
    8.47 වෙලාව, 9 වෙද්දි 1000 ගහමු නේද ජෝතිපාල මහත්තයා වෙනුවෙන් :cool::cool::cool:

    ගහමු ගහමු (1000) :cool:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මේ නොනිමෙන දිවි ගමනේ...
    නිවනේ මඟ පෙනෙන තුරා...
    අම්මේ ඔබෙ පුතෙකු වෙලා...
    මම එන්නම් සසර පුරා...
    මේ නොනිමෙන දිවි ගමනේ...
    නිවනේ මඟ පෙනෙන තුරා...
    පියතුම නැතිදා ඉඳලා...
    ගියෙ නැහැ මා තනි කරලා...
    කුසගිනි මට නොම දීලා...
    දුක වේදනාව නිවලා...
    අම්මේ ඔබ බුදු වේවා...!
    මව් ගුණ ගී ගයනෙමි මා...
    මේ නොනිමෙන...
    පැටලී ලෝ මායාවෙන්...
    ගලවා මා අවමානෙන්...
    නුවණැස මගෙ පහදාලා...
    දියුණුවේ මඟ පෙන්නාලා...
    ලැබූ ඒ ආශිර්වාදේ...
    දිවි මාවත එළිය වුණේ...
    පියතුම නැතිදා ඉඳලා...
    ගියෙ නැහැ මා තනි කරලා...
    කුසගිනි මට නොම දීලා...
    දුක වේදනාව නිවලා...
    අම්මේ ඔබ බුදු වේවා...!
    අම්මේ ඔබ බුදු වේවා...!
     
    Status
    Not open for further replies.