2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    avatar120590_8.gif
    7285.gif
    Jambu juice Bedapiya :frown:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගොඩක් වටින වෑඩ සටහනක් සසිලිට් අයියෙ.. ඒත් අසනීප තත්වය නිසා ඈහෑරන් ඉන්න අමාරුයි මම මේක අහගෙනම නිදාගන්නව

    ඔබ සෑමට සුබ රාත්‍රියක්.... බුදුසරනයි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බැබලෙන්න හදන තරු සති ගනං පුහුනු වෙලා ගායනා කරද්දිත්....
    විනාඩි 2 ගීතය ගයන්න සති දෙකක් වැය කරද්දිත්....

    වැස්සකට වත් සංගීත පන්තියකට නොගිය ජෝති...
    කොහොමද මේ තරං ලස්සනට ගීත ගැයුවෙ...
    කොහොමද එක ටේක් එකෙන්ම ගීත ගොඩාක් කායනා කරලා පෙන්නුවෙ...
    කොහොමද ඔය සෘතිය කියන දේ ඔය තරං නිවැරදිව පිහිටුවෙ... :love:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පූස්;14913571 said:
    8.46 වෙලාව, 9 වෙද්දි 1000 ගහමු නේද ජෝතිපාල මහත්තයා වෙනුවෙන් :cool::cool::cool:


    බෑ. 9ට කලින් ගහලා දෙන්නද ?

    ;););)
     
    Status
    Not open for further replies.