උඹ මොකෝ අයියේ ලොන්ත සුපුනගේ නම බෝල්ඩ් කරේ?සැහෙන කාලෙකින් හෙන සෙට් එකක් එකතු වෙලා....
පට්ටයි ඇ.......
Dinushasankalpa
kandyan
rcccc
Rex921
mjayanatha
gayankuwait
mal pappa
ModelSriLanka
kra
Supun.
delmar
Meva
hancok
U_knw_me
Harshat92
dmtx 20
~Titi~
CuteBaby
.::|Dark_Knight|::.
0716aravinda
prasad9805
Randike Mendis
sayu11111
D ran
DILUF
dath kimbula
Ereshaz77
පූස්
bemylover
sasliit
agdrig
chamal89
jtvsanjeewa
randitha chathumal
RePost බුවා
dilrasan


thnkz wewa machaaaaaaaaaaaaaaaanzසුභ උපන්දිනයක් වේවා.... !!!! අරවින්ද සහෝ
මෙතන ලොකු සයිස් එකේ
මෙව්වා දාන උන්ව
බෑන්න් කරනවා
වැඩසටහන පටන්
ගන්නකොටම කියුවා..

මේ වගේම, ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා සහ මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා ගැනත් වැඩසටහන් 2 ක් කරන්න කියලා ඉල්ලා සිටිමි...![]()



බැබලෙන්න හදන තරු සති ගනං පුහුනු වෙලා ගායනා කරද්දිත්....
විනාඩි 2 ගීතය ගයන්න සති දෙකක් වැය කරද්දිත්....
වැස්සකට වත් සංගීත පන්තියකට නොගිය ජෝති...
කොහොමද මේ තරං ලස්සනට ගීත ගැයුවෙ...
කොහොමද එක ටේක් එකෙන්ම ගීත ගොඩාක් කායනා කරලා පෙන්නුවෙ...
කොහොමද ඔය සෘතිය කියන දේ ඔය තරං නිවැරදිව පිහිටුවෙ...![]()




ගොඩක් වටින වෑඩ සටහනක් සසිලිට් අයියෙ.. ඒත් අසනීප තත්වය නිසා ඈහෑරන් ඉන්න අමාරුයි මම මේක අහගෙනම නිදාගන්නව
ඔබ සෑමට සුබ රාත්රියක්.... බුදුසරනයි
