2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
වැස්සකට වත් සංගීත පන්තියකට නොගිය ජෝති...
කොහොමද මේ තරං ලස්සනට ගීත ගැයුවෙ...
කොහොමද එක ටේක් එකෙන්ම ගීත ගොඩාක් කායනා කරලා පෙන්නුවෙ...
කොහොමද ඔය සෘතිය කියන දේ ඔය තරං නිවැරදිව පිහිටුවෙ... :love:
 

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මේ බෙදනවා කියහන්කෝ.
    යකඩෝ. මෙවා අයියාව හොයනවා ජම්බෝ දෙන්න තාම හොයා ගන්න බැරි උනා.
    උබ දැක්කද කියහන්කෝ

    dakka dakka, Arakku case ekakata ka gaha gaha hitiya :rolleyes::rofl:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මේ බෙදනවා කියහන්කෝ.
    යකඩෝ. මෙවා අයියාව හොයනවා ජම්බෝ දෙන්න තාම හොයා ගන්න බැරි උනා.
    උබ දැක්කද කියහන්කෝ


    :rofl: කෝ ?
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    RePost බුවා;14913713 said:
    යකෝ ගයිය අයියේ?
    උබද රිපොස්ට් ? මමද රිපොස්ට්?

    වයසක මිනිස්සුන්ට අය්ය කියන්න තොට පයිත්තියන්ද? :angry: මේ අපේ කු මාමි :dull: :dull:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ජෝති එදා ගිහින් සල්ලි නොගත්ත සංගීත සංදර්ශණ ගණන අනන්තයි..අප්‍රමාණයි
    සල්ලි ගත්තත් අරගෙන එන ගමන් යාලුවෙක් නැතිබැරි කෙනෙක් ඉල්ලපු ගමන් ඒ සල්ලි ඔක්කොම දීලා හිස් අතින් ගෙදර ඇවිත් බැනුම් අහපු වාර ගාන අනන්තයි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    7bBN45s.gif
     
    Status
    Not open for further replies.