2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [02]

Status
Not open for further replies.

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    tuzki-bunny-emoticon-006.gif

    මානසිකව වැ‍ටුණා

    2.gif

    රිස්බරි චොකලට් ‍ෆින්ගර්ස්
    පැකට් එකක් හම්බුනා
    බෙදා ගෙන කන්න
    කියලයි හෙව්වේ..

    කමක් නෑ මම තනියම කන්නම්..
    tuzki-bunny-emoticon-024.gif

    හෙට උදේට පාට පාටට බඩ පල
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14913920 said:
    කව්ද ඇඩෝව් අරක ක්ලෝස් කලේ. හෙන ගහනවනේ ඕයි. කෝ මේකෙ ටැග්. බොට් දාල ටැග් ගන්නවා හොරු බෑන් කරන්න ඕනෙ :angry::angry::angry::angry::angry::angry:


    tuzki-bunny-emoticon-027.gif
    tuzki-bunny-emoticon-027.gif
    tuzki-bunny-emoticon-027.gif
    tuzki-bunny-emoticon-027.gif
    tuzki-bunny-emoticon-027.gif
    :baffled::baffled:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    පාට පොදක් තිලකලා – නළල් තලාවේ – කැලුම් වළලු නෙතින් අසුරලා
    මුතු සිනා සල සලා – නැළවි නැළවි එ
    නිවන මහද නීල වරලියේ••
    ආල හැඟූම් පවසලා – යොවුන් සිනාවේ
    සතුටින් සළෙලු රැඟූම් රඟ රඟා- පෙම් කතා මල් පොතින් ලමැද වසාලා
    නිවා නොහැක ආල කුමරුනේ……..පාට පොදක්……
    පෙමක සුවඳ සිතක සිහින සතපන්නේ – මල් නුවරේ පෙම් සුවඳේ••
    ඈත හිරුට හිනාවී – මෑත මොනර රඟාවි
    ආල වඩන සීත සුළං පාවේවී
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පෙමක සුවඳ සිතක සිහින සතපන්නේ – මල් නුවරේ පෙම් සුවඳේ••
    ඈත හිරුට හිනාවී – මෑත මොනර රඟාවි
    ආල වඩන සීත සුළං පාවේවී


     
    Status
    Not open for further replies.