2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [02]

Status
Not open for further replies.

.::|Dark_Knight|::.

Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    පූස්;14914096 said:
    ඊයේ මාව බේර ගන්නගොස් ලිදට වැටුනු පූසා හට මගේ ප්‍රණාමය

    funny_cats_gifs_28.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ත්‍රෙඩ් එක කියෝලා පෝස්ට් දාපියව්. තොපි කියවන්නේ නැතුවද පෝස්ට් කරන්නෙ. හෙන ගහනවනේ ඕයි

    කියල වැඩක් නෑ..... ඌයි..........! :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොන ජම්බුද බොලව්
    ත්‍රේඩ් එක පස්සේ දුවලා ඇගත් රිදෙනවා
    :dull::dull::dull::dull::dull:
    බොලා ඔක්කොටම රෑට කොත්තමල්ලී දෙනවා
    හොදයිද අයිඩියා එක.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    අන්න හොඳ‍යි මචන්.....විනාඩි 15ට පෝස්ට් 250ත් පැනලා.....මේක පස්සේ ගිහින් පන පිටින් ඉන්න එකත් ලොකු දෙ‍යක්.......
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    179.gif
    චන්ඩි කියල හිතන් ඉන්න කට්ටිය එලියට බහින්න බලන්න ඈ
    179.gif
     
    Status
    Not open for further replies.