2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [02]

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පී සී එක කැඩිලා තිබ්බේ ඇයි :angry:

    smiley-dance017.gif
    සාදු බොට
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යකෝ කෝ මේකෙ කලින් ත්‍රෙඩ් එකේ හිටපු උන් වල කජ්ජ ගැහුවද වල් පැන්ටා ගහල . එළියට වරෙව් :angry::angry::angry::angry:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ත්‍රෙඩ් එක කියවන්නේ නැතුව පෝස්ට් දාන උන්ව හෙලා දකිනවා :P:P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රත්තරන් පෙම් පුරාණේ සිතුවම් මකා
    යන්න මගේ අන්ධ නෙත් තාම නොපෙනේ ළඳේ.
    මට ඔබේ කුරිරු පිටුපෑම තාම නොපෙනෙන්න නම්

    දිළිඳු මේ අන්ධ නෙත් වාසනාවන් ළඳේ-රත්තරන්........
    ලොවක හිරු එළිය සඳ පහන දැන ගන්න හෝ
    උරුම පින් මහිම නැති මා වාගේ අන්ධයෝ
    කිමද නෙතු දිලෙන අඟනුන්ට බැන්දේ සෙනේ
    ඔබ නොවේ ළඳුනි මා අතිනි වරදක් උනේ
    ලොව පෙනී ඔබ ද ලොව අදුරු
    මට පෙම් බැඳී උන්නු එ් යුගය අවසන් ද මගේ ලොව බිඳී
    රත්තරන්......
    තේජ අසමාන බලධාරි දෙවියන් පවා
    දෑස නැති උන් රකින්නේ ද සැනසුම් දෙවා
    දෑස ඇති අයට පමණක් ද උරුමේ සෙනේ
    ළදුනි ආදරය අද අපට නැතිදෝ අනේ
    ලොව පෙනී ඔබද ලොව අදුරු මට පෙම් බැඳී
    උන්නු එ් යුගය අවසන් ද මගෙ ලොව බිඳී

    ෆට්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකපාලය ලියපු එකක් උස්සමු. උඹ තාලයක් දාපන්, මම කියන්නම් :rofl:
    උස්සන්න දෙයක් නෑ.. ඕන විදිහක් කියපං.. ලියලම දෙන්නං :yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රත්තරන් පෙම් පුරණේ සිතුවම් මකා
    යන්න මගේ අන්ද නෙත් තාම නොපෙනේ ලඳේ
    මට ඔබේ කුරිරු පිටුපෑම නොපෙනෙන්න නම්
    දිළිඳු මේ අන්ද නෙත් වාසනාවන් ලඳේ
    ලොවක හිරු එලිය සඳපාන දැක ගන්න හෝ
    උරුම පිං මහිම නැති මා වගේ අන්දයෝ
    කිමද නෙතු දිලිනේ අඟනුන්ට බැන්දේ සෙනේ
    ඔබ නොවේ ලඳුනි මා අතිනුයි වරදක් වුනේ
    ලොව පෙනේ ඔබද ලොව අඳුරු මට පෙම්බැඳි
    එ යුගය අවසන්ද මගේ ලොව බිඳී
    රත්තරන් පෙම් පුරණේ සිතුවම් මකා
    යන්න මගේ අන්ද නෙත් තාම නොපෙනේ ලඳේ
    මට ඔබේ කුරිරු පිටුපෑම නොපෙනෙන්න නම්
    දිළිඳු මේ අන්ද නෙත් වාසනාවන් ලඳේ
    තේජ අසමාන බලධාරී දෙවියන් පවා
    දෑස නැති උන්ට කිව්වේද සැනසුම් දෙවා
    දෑස ඇති අයට පමණක්ද උරුමේ සෙනේ
    ලඳුනි ආදරය අද අපට නැතිදෝ අනේ
    ලොව පෙනේ ඔබද ලොව අඳුරු මට පෙම්බැඳි
    එ යුගය අවසන්ද මගේ ලොව බිඳී
    රත්තරන් පෙම් පුරණේ සිතුවම් මකා
    යන්න මගේ අන්ද නෙත් තාම නොපෙනේ ලඳේ
    මට ඔබේ කුරිරු පිටුපෑම නොපෙනෙන්න නම්
    දිළිඳු මේ අන්ද නෙත් වාසනාවන් ලඳේ
    11.gif
    11.gif


    Great Work
     
    Status
    Not open for further replies.