අපි දෙන්න චිකන් තොත්තුවක් කමු..
![]()
![]()
![]()
![]()
![]()
කාන්තාරෙ කොහෙද ඒවා.. ලිදේ පැනපංමොන ජම්බුද බොලව්
ත්රේඩ් එක පස්සේ දුවලා ඇගත් රිදෙනවා
බොලා ඔක්කොටම රෑට කොත්තමල්ලී දෙනවා
හොදයිද අයිඩියා එක.

ඔන්න මමත් සෙට් උනෝ
ගෙදර එනකොට රවුටර් එකේ පවර් සප්ලයි එක ගිහින්
හෙන ගේමක් දීල වයර් අටවල වැඩේට සෙට් උනේ
කාල එන්නම් හරිය!!!
mamanam sindu ahanawa .. oya mokada karanneඉතින් ඉතින් මොකො වෙන්නෙ සුදු![]()

ඔන්න මමත් සෙට් උනෝ
ගෙදර එනකොට රවුටර් එකේ පවර් සප්ලයි එක ගිහින්
හෙන ගේමක් දීල වයර් අටවල වැඩේට සෙට් උනේ
කාල එන්නම් හරිය!!!