2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [02]

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ඔන්න මමත් සෙට් උනෝ
ගෙදර එනකොට රවුටර් එකේ පවර් සප්ලයි එක ගිහින්
හෙන ගේමක් දීල වයර් අටවල වැඩේට සෙට් උනේ
කාල එන්නම් හරිය!!!
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඉඳා
    avatar71029_19.gif

    thuk vitharak
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පූස්;14914144 said:
    තෝ මොකද කෝල් දුන්නෙ :angry::angry::angry:

    ආදලේට මිස් කෝල් එකක් දැම්මා......!
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔන්න මමත් සෙට් උනෝ
    ගෙදර එනකොට රවුටර් එකේ පවර් සප්ලයි එක ගිහින්
    හෙන ගේමක් දීල වයර් අටවල වැඩේට සෙට් උනේ
    කාල එන්නම් හරිය!!!
    elaz machan:yes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට
    නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
    පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට
    ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට...//
    අරුත් සුන් වදන් පවසන ගිරවු දොඩමලු
    හෙටත් නගපුදෙන් ඔය කිචිබිචිය සුළු සුළු...//
    තිගැස්සී සැනින් ඔබ බියවිය යුතුද බියගුළු
    දකින්නට ලැබෙයි අපටත් සිසිල අරුණළු
    දිය පොදක් වෙමින්...//
    ඔබේ ප්‍රිය වදන් පුදදෙන සහන සිතිවිලී
    අරන් එයි පෙරන් අපමණ සුවය සැනසිලී...//
    සුගන්ධය ලෑබූ දින ඇත අවට වෙලි වෙලී
    මගෙන් කුමරියේ කුමටද සැලෙන සිතිවිලී
    දිය පොදක් වෙමින්...

     
    Status
    Not open for further replies.