2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [02]

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ජෝති එදා ගිහින් සල්ලි නොගත්ත සංගීත සංදර්ශණ ගණන අනන්තයි..අප්‍රමාණයි
    සල්ලි ගත්තත් අරගෙන එන ගමන් යාලුවෙක් නැතිබැරි කෙනෙක් ඉල්ලපු ගමන් ඒ සල්ලි ඔක්කොම දීලා හිස් අතින් ගෙදර ඇවිත් බැනුම් අහපු වාර ගාන අනන්තයි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පොඩ්ඩක් කමෙන්ට් කරන
    එක නවත්තපියව්...
    :angry::angry::angry::angry:
    දැන් කියහන් බලන්න
    කවුද මගේ කකුල පෑගුවේ කියලා..
    :frown::frown::frown::frown:
    මම නම් නෙවෙ‍යි.....:P:P:P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හෙමින් පලයව් කෝ.........
    එක පිටුවක් ලෝඩ් කරල උඩින් පල්ලෙන් බලල අනික ට යන කොට තව දෙකක් තුනක් ගිහින්............:angry::angry::angry:

    තොපිට ඊළග පැය 24ම වැහැපන් මං කියන්නේ මේක කන කෑමට.............:angry::angry::angry::angry::angr y:
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    මම ත්‍රෙඩ් එක කියවන එක නතර කලා. එක පිටුවක් කියවල ඉවර වෙනකොට තව පිටු 3ක් විතර ගිහින්:angry:

    උඹ slow වැඩියි. ලෝකෙත් එක්ක ඉස්සරහට පලයන්
    :P
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    hand-clap-smiley-emoticon.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඉතිහාසෙත් දැක්කේ නැ යකෝ මෙච්චර ස්පීඩ් යන ත්‍රෙඩ් එකක්
    tuzki-bunny-emoticon-028.gif
    tuzki-bunny-emoticon-028.gif
    tuzki-bunny-emoticon-028.gif
    tuzki-bunny-emoticon-028.gif
    tuzki-bunny-emoticon-028.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14914391 said:
    ඔන්න මමත් සෙට් උනෝ
    ගෙදර එනකොට රවුටර් එකේ පවර් සප්ලයි එක ගිහින්
    හෙන ගේමක් දීල වයර් අටවල වැඩේට සෙට් උනේ
    කාල එන්නම් හරිය!!!
    18507.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පොඩ්ඩක් කමෙන්ට් කරන
    එක නවත්තපියව්...
    :angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.