මනුස්ස ගති ගුණ තිබ්බ මනුස්සයෙක්.......ජෝති එදා ගිහින් සල්ලි නොගත්ත සංගීත සංදර්ශණ ගණන අනන්තයි..අප්රමාණයි
සල්ලි ගත්තත් අරගෙන එන ගමන් යාලුවෙක් නැතිබැරි කෙනෙක් ඉල්ලපු ගමන් ඒ සල්ලි ඔක්කොම දීලා හිස් අතින් ගෙදර ඇවිත් බැනුම් අහපු වාර ගාන අනන්තයි

ඇගිල්ලක් දා ගන්න දුන්නම උබල එනවා ඔලුවත් ඔබන්න..![]()