radio peththe enna beriuna ban..khomai godak kalakin dekkee

සිරාවට.....බෝතලයක් තිබුනා නම් හැම එකාටම බලෙන්ම පොවනවා.....
මුන්ට අද පෙව්වනම්. මෙච්චර ඉක්මණට යන්නේ නෑ. එක්කෝ මූට මේක කියන්නේ නැතුව කරන්න තිබ්බේ. එතකොට කට්ටිය ගානට යනවා.
![]()



එන්න කියපිය ගසන්න.........
මම අපේ අනාගත ඩොක්ටර් නෝනට සපෝට් එකෙන් ම.............![]()

ත්රෙඩ් එකට මොනවද බන් ගැහුවෙ?
ලොල්![]()



කව්ද යකෝ පර්ස් එක ඉස්සුවේ..![]()
ඕවට දුක් වෙන්න එපා බං.. අර කනට ගහගන්න කෑල්ල ගහ ගත්තම හරි..මා ගැයූ ගීතේ මට අද නෑසේ.....

