අයියෝ........ඕවට දුක් වෙන්න එපා බං.. අර කනට ගහගන්න කෑල්ල ගහ ගත්තම හරි..
උඹ ශ්රව්යාබාධිතයි කියලා දුක් වෙන්න ඕන නෑ සහෝ![]()
අනේ....
අහෝ................
ඔටුවා ළිදට....................

අයියෝ........ඕවට දුක් වෙන්න එපා බං.. අර කනට ගහගන්න කෑල්ල ගහ ගත්තම හරි..
උඹ ශ්රව්යාබාධිතයි කියලා දුක් වෙන්න ඕන නෑ සහෝ![]()

දවසම වැස්ස..දැන් ටිකකට කලිනුයි මැශින් එක දාගත්තේ..
ඔය පැත්තට අද කාලගුණය කෝමද..
මම තව ටිකකින් එන්නම් මචන්ලා.... රෑට කන්න දෙයක් බලන්න ඕන![]()
ඒකනේ පැට්ටෝ
මම හරියට බය උනා..
![]()
![]()
![]()
![]()
![]()
සොර සතුරෝ හැම තැනම..
![]()
![]()
![]()
ඔයාව ඉත්තුවනම්
මම ඉඳලා වැඩක් නෑ..
ඔයාගේ බෑග් එකේ
මගේ කාර් එකේ යතුර..
![]()
![]()
![]()
![]()
![]()
එහෙනම් බඩු බනිස්..... ඕක ආපහු ලැබෙන්නේ නෑ......ඔව් බන්....මුං අලි හොරු නෙව..
![]()