මොනාද බන් එපා කියන්නේ ????![]()
ත්රෙඩ් එකේ ස්පීඩ් එක වැඩිලු. නවතින්න කියලනෙ ඔය කියන්නෙ

මොනාද බන් එපා කියන්නේ ????![]()

අඩේ අදනම් ශෝ එක පට්ට පට පට විදියට යනව හරි
ත්රෙඩ් එක ඊට එහා
මට හායි කියන්න බැරි උන යහලු යෙහෙලියන් ඔක්කොටම ඔන්න හායි කිව්ව හරි...
අලෝ, කැන්ඩියන් අය්යා..![]()
SV Samson c Kallis b Bhatia 40 (36b 1x4 2x6) SR: 111.11




ත්රෙඩ් එකේ ස්පීඩ් එක වැඩිලු. නවතින්න කියලනෙ ඔය කියන්නෙපෝස්ට් උස්සන අනාත ඔටුවා.....![]()

පූස්;14915012 said:මම මෙහි කිසිදු පෝස්ට් එකක් කියෙව්වේ නැත
ඒ මන්දයත් එය හරියට සක්යා එකේ එක් දිනක් දුටු කෙල්ලෙක් ඊළග දින සොයනවා වැනිය
එම නිසා මා සම්බන්ධ පෝස්ට් එකක් තොපි දැමුවහොත් චැට් එක මාර්ගයෙන් ඒ ලින්කුව මා වෙතට යොමු කරන්න![]()
meka eetat wada amaru wadak wage..



