2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [03]

Status
Not open for further replies.

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    හෙමිහිට පෝස්ට් දාපල්ලා.....:angry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Originally Posted by dath kimbula
    තෝ ඉන්නෙත් මියුසික් ෆිල්ඩ් එකේ නේද....
    ආචාර්ය අජන්තා රණසිංහව දන්නෙ නැද්ද...????

    ළිදේ පැනපිය හපුටු අනාතයා..............:angry::angry::angry::ang ry:
    coola jabuk
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ටයිප් කරන දෑතට දෙවි පිහිටයි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේ ‍යන වේගෙට මොන ලිරික්ස්ද බන්.....:dull::dull::dull:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    යකෝ මෙහෙම ටයිප් කරන්න ගියොත් ඇගිලි තුඩු වල ඉරි මැකිලා යයි බොල
    එතකොට මම සදුදට ඔෆිස් ගිහිං, ආවා කියලා ඇගිල්ල ගහන මැසිමට ඇගිල්ල ඇහුවම අනිවා ඒක අදුරගන්න එකක් නෑ
    :dull::dull:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    තෝ ඉන්නෙත් මියුසික් ෆිල්ඩ් එකේ නේද....
    ආචාර්ය අජන්තා රණසිංහව දන්නෙ නැද්ද...????

    ළිදේ පැනපිය හපුටු අනාතයා..............:angry::angry::angry:


    avatar268106_3.gif
    ළිදේ පැනපිය
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කාලා එන්න ගියා.. එද්දි.. පරණ ත්‍රෙඩ් එක වහලා.. අළුත් එකක් දාලා.. ඒකෙත් පිටු 10+ ගිහිං..
    මුංගෙ *(&()&(*)*)(*)*)(*(*****(*&* :angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.