2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [03]

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
avatar268106_3.gif
ළිදේ පැනපිය
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
යකෝ මෙහෙම කරන්න ගියොත් ඇගිලි තුඩු වල ඉරි මැකිලා යයි බොල
එතකොට මම සදුදට ඔෆිස් ගිහිං, ආවා කියලා ඇගිල්ල ගහන එකටට ඇගිල්ල ඇහුවම අනිවා ඒක අදුරගන්න එකක් නෑ
:dull::dull:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කාලා එන්න ගියා.. එද්දි.. පරණ ත්‍රෙඩ් එක වහලා.. අළුත් එකක් දාලා.. ඒකෙත් පිටු 10+ ගිහිං..
    මුංගෙ *(&()&(*)*)(*)*)(*(*****(*&* :angry::angry::angry::angry:
    ඕව ඔහොම තම‍යි මචන්.....
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සසිකාමිනියේ කියන්නෙ මොකාටද බන් :oo:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    හෙමිහිට පෝස්ට් දාපල්ලා.....:angry:
     

    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    කාලා එන්න ගියා.. එද්දි.. පරණ ත්‍රෙඩ් එක වහලා.. අළුත් එකක් දාලා.. ඒකෙත් පිටු 10+ ගිහිං..
    මුංගෙ *(&()&(*)*)(*)*)(*(*****(*&* :angry::angry::angry::angry:

    උබ දැන් කුනුහරපත් දන්නවද බන් ???? :P:P:P
     
    Status
    Not open for further replies.