2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [03]

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ඔබ ලග ඉන්න ලග ඉන්න මගෙ වාසනා
මා අමතන්න සනසන්න මගෙ වාසනා....//
රැව් දේ හඩ රැව් දේ
සැතපී ඔබ මහදේ....//
ඔබ නැති නිවසට දැල්වෙන ලස්සන
පහන් මොටද රන්වන්
ඔබ ලග ඉන්න.....
සිහිනෙන් ඔබ එනවා
සතුටින් පොපියනවා....//
ඔබ ගැන මතකය මතක තියාගෙන
මම තනියම ඉන්නමී
ඔබ ලග ඉන්න....

11.gif
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සියලුම ප්‍රවේශපත් විකිණී අවසන් වහලවල් උඩ ගස් උඩ එකා පිටා එකා උඩ ශෝ එක බලන්න ඇවිත්
    සියලුම ගේට්ටු වසා දමන්න.
    අලුත් අයව ගන්න එපා. බ්ලොක් එක වැඩි.
    තදබදයක් ඇති වෙලා තියෙන්නෙ.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔබ ලග ඉන්න ලග ඉන්න මගෙ වාසනා
    මා අමතන්න සනසන්න මගෙ වාසනා....//
    රැව් දේ හඩ රැව් දේ
    සැතපී ඔබ මහදේ....//
    ඔබ නැති නිවසට දැල්වෙන ලස්සන
    පහන් මොටද රන්වන්
    ඔබ ලග ඉන්න.....
    සිහිනෙන් ඔබ එනවා
    සතුටින් පොපියනවා....//
    ඔබ ගැන මතකය මතක තියාගෙන
    මම තනියම ඉන්නමී
    ඔබ ලග ඉන්න....
    2
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    I see There’s an angel and
    I Can’t Believe it
    She wanna say she loves you baby
    She wanna say you drive her crazy
     
    Status
    Not open for further replies.