2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [03]

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    avatar268106_3.gif
    සිරියමෙ සාරා නැගේවි හද මෝරා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිරියාමෙ සාරා නැගෙවි හද මෝරා....
    ඕ ප්‍රෙමේ අමදාරා.... වෙලෙන් පැන දිව්වා.. :rofl:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    වගේ ඕකපාතික බහුරූ කෝලංකාරයො ඉන්නකං ලංකාවේ ආයෙ ජෝතිපාලලා බිහි වෙන්නෙ නෑ :no:
    2.gif
    avatar415371_8.gif
    වගේ හැසිරෙන්න එපා බන්
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔව් ... ලඟින් ඉන්නකොට හිතුවක්කාර වෙලා නැත්තේ නෑ .... ඒත් ළඟ නැතිකොට අඩුව ගොඩක් දැනෙනවා
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සියලුම ප්‍රවේශපත් විකිණී අවසන් වහලවල් උඩ ගස් උඩ එකා පිටා එකා උඩ ශෝ එක බලන්න ඇවිත්
    සියලුම ගේට්ටු වසා දමන්න.
    අලුත් අයව ගන්න එපා. බ්ලොක් එක වැඩි.
    තදබදයක් ඇති වෙලා තියෙන්නෙ.
    ඒ අස්සෙන් මඩ ඉඳන් ඩෙල්මර් කෑගහනවා ඇයි වෝන්ට් ටූ පී කියල.
    කරන්න දෙයක් නෑ. වතුර තිබහ කෙනෙක්ව රවට්ටලා කරගනින් කියමු ඌට.:rolleyes::baffled:
    තව එකෙක් කෑගහනවා කව්ද අඩෝ පොකට් ගැහුවෙ.
    ටයිරා කෑගහනවා අනේ රන්ඩි මගෙ ඉනෙන් වලත්තයෙක් ඇල්ලුව කියල.
    රන්දිකය ගයාන් අයියගෙ බෙල්ලෙන් අල්ලගෙන වැරදිකරු හැටියට. වැලි ගොඩයි.
    සන්සුන් වන්න සන්සුන් වන්න.
    කිඹුලා යූ නෝ අක්කට ජැක් කරන්න ට්‍රයි එක. :P
    කිඹුලාගේ කනට ගැහුවා කැන්ඩියන් ඇවිත්. සංවිධායක කැන්ඩියන්නෙ.
    කිඹුලත් සංවිධායක හැබැයි ජැකා.
    ඉබ්බගේ වැඩේම සසා දිහා බලන් ඉන්න එක. හෙල්ලෙනවා පේනව ඉබ්බව. මොනව කරනවද දන්නෙ නෑ. :rofl:
    සංකල්ප ටයිරා දිහා බලන් ජෝතිගේ සිංදු වලින් තව කවි හදල මුමුණනවා. :baffled:
    කූටි බබක්කා අම්මණ්ඩි වගේ කෑගහනවා කෝ මනුස්සයො මගෙ කුඩේ කියල :P
    කූල් රෙක්ස් එක්ක සමනල් හෝරාවේ. එයාල එයාලගේ ලෝකයේ තනි වෙලා.:baffled:

    කෝ අනිත් අයව පේන්නෙ නෑ පොඩ්ඩක් ඉස්සෙන්න බලන්න. ඔලු විතරයි පේන්නෙ. ශෝ එකට ඇවිත් ඩාන්ස් කරන්න වෙනවා හද මෝරා නැගෙනකොට :love::love::love:


     
    Last edited:

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පායා ඇයි හිනැහෙන්නේ සින්දුව ගියාද?
    සරා සඳේ සින්දුවත් ගියාද?
    :oo::oo::oo::oo::oo::oo::oo:
     
    Status
    Not open for further replies.