2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [04]
gayankuwait Well-known member Oct 13, 2010 56,348 4,726 113 May 3, 2013 #522 හෙට ඉදල ෆේක් එකකින්වත් එන්න බැරි වෙන විදිහට වැඩ සිද්ද කරනවලු GT
kandyan Well-known member Oct 1, 2006 6,540 966 113 Kandy May 3, 2013 #523 amandi3891 said: දෑස නිදි නැති රෑක මැදියම ඔබේ ඉකි හඩ දෝ ඇසෙන්නේ ඇසෙන්නේ Click to expand... මෙන්න මෙයත් ඇවිල්ලා..........!
amandi3891 said: දෑස නිදි නැති රෑක මැදියම ඔබේ ඉකි හඩ දෝ ඇසෙන්නේ ඇසෙන්නේ Click to expand... මෙන්න මෙයත් ඇවිල්ලා..........!
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN May 3, 2013 #524 ජෝති සැමරුම හොරෙන් අහන්නේ කවුද
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia May 3, 2013 #525 ..Meva මිත්රයාගේ පෝස්ට් 11,000ට සුභ පැතුම්..
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව May 3, 2013 #526 අද thread එකේ හිටපු සෙට් එක හෙට වෙත්දී ban වෙලා ඉඳිද දන් නෑ
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක May 3, 2013 #527 ඔටුවෙක් වගේ හැසිරෙන්න එපා බන්
dilrasan Well-known member Oct 30, 2007 42,746 1 4,830 113 40 හත් ඉලව්වෙ! May 3, 2013 #531 Meva මිත්රයාගේ පෝස්ට් 11,000ට අපෙන් සුභ පැතුම්.
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN May 3, 2013 #533 එන්න හොරෙන් අහන්න
gayankuwait Well-known member Oct 13, 2010 56,348 4,726 113 May 3, 2013 #535 ජෝති සැමරුම හොරෙන් අහන්නේ කවුද
hancok Well-known member Aug 16, 2008 36,592 19,043 113 පිළි-ඇඳි-දොළ May 3, 2013 #537 Randike Mendis said: ෆෝබියාව ද Click to expand... ඔවු ඔවු. ඕක ගෑණි
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere May 3, 2013 #538 Meva මිත්රයාගේ පෝස්ට් 11,000ට අපෙන් සුභ පැතුම්.
D ran Member Feb 13, 2013 861 453 0 ලංකාවේ May 3, 2013 #540 මිනිසුන් අතර මිනිසෙකු වූ අමරනීය මිනිසා, ජෝතිපාලයන් සිහිකරමින් මේ වැඩසටහන ඉදිරිපත් කල සස්ලිට් සහෝදරයට හද පිරි ප්රනාමය....... වැඩසටහනට සවන්දුන් සහ ඉතා රසවත් ස්ථානයක් බවට පත්කල සියලුම එලකිරි යහලු යෙහෙලියන්ටත් ස්තුති.... හැමටම සුභ රාත්රියක්.... !!!!
මිනිසුන් අතර මිනිසෙකු වූ අමරනීය මිනිසා, ජෝතිපාලයන් සිහිකරමින් මේ වැඩසටහන ඉදිරිපත් කල සස්ලිට් සහෝදරයට හද පිරි ප්රනාමය....... වැඩසටහනට සවන්දුන් සහ ඉතා රසවත් ස්ථානයක් බවට පත්කල සියලුම එලකිරි යහලු යෙහෙලියන්ටත් ස්තුති.... හැමටම සුභ රාත්රියක්.... !!!!