සුභ රාත්රියක් වේවා යාලුවා..ජයවේවා.!මිනිසුන් අතර මිනිසෙකු වූ අමරනීය මිනිසා, ජෝතිපාලයන් සිහිකරමින් මේ වැඩසටහන ඉදිරිපත් කල සස්ලිට් සහෝදරයට හද පිරි ප්රනාමය.......
වැඩසටහනට සවන්දුන් සහ ඉතා රසවත් ස්ථානයක් බවට පත්කල සියලුම එලකිරි යහලු යෙහෙලියන්ටත් ස්තුති....
හැමටම සුභ රාත්රියක්.... !!!!

