ජෝති යනු තවත් ගායකයන් ගොඩ දැමු ගායකයෙකි ,තවත් මිනිසුන් හට ජිවන උපාය සදා දුන් ගායකයෙකි ,බස් එකේ ,කොචිචියේ සැමට ගී ඉතිරි කල අයෙකි ,මැරුණු පසු නව සංගීතයෙන් මුදල් ඉපයීමට ඉඩ තැබූ කෙනෙකි,,තරු රියලිටි තරගාවල තරු ගොඩ දැමු සුපිරි තරු මවු අයෙකි ,ඔහුගේ ගී කියා අද ගායකයන් වූ ය කොතෙක් ඇද්ද
මොහු අපුරු මනුෂ්‍ය කි ,අමරණිය ජෝතිට මගේ උපහාරය





මොහු අපුරු මනුෂ්‍ය කි ,අමරණිය ජෝතිට මගේ උපහාරය






