2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [05]

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W

Congratz...!!!


සුභ පැතුම්

..පූස් මිත්‍රයාගේ පෝස්ට් 10,000ට අපෙන් සුභ පැතුම්..



congratzzzz :yes:

smiley-dance020.gif

1525571.jpg

 
  • Like
Reactions: sasliit

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගුවන් කුමාරිය සිරින් උදාවිය
    නංවයි මුකුළු සිනා
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඌ අපිට ජම්බු ජුස් දීලත් ඉවරයි අයියේ

    api dannawa:P

    monawakarannada bans man enna parakku unaane, me dawaswala mama loku dukakin loku prashnekin inne, methana inna samahara ayanam dannawa hethuwa.

    btw mama ehenam kapenawa, show eka ahan inne, sasiya lesatama wade karan yaman hariya. okkotama keewa gn tc bs
     
    • Like
    Reactions: sasliit

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14917690 said:
    මගෙ දස දහස් වන පොස්ටුව සස් සොහොයුරාගේ ජෝතිපාල මහත්මයාගේ වැඩසටහනකට දමන්නට ලැබීමට තරම් මා කෙතරම් වාසනාවන්තද?


    මෙතරම් දුරක් ආ ගමනේදී හමුඋන මිතුරනි ඔබට පින්.


    news_5449397.jpg
    සුබපැතුම් posts 10,000 ට මල්ලි .... අපිටත් සතුටුයි ඔයාල වගේ යාළුවො ලැබුන එකට :yes::yes::yes::yes:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ජෝතිපාල මහත්මයාගේ එක සින්දුවකට විතරක් අපි ආසම සින්දුව කිව්වොත් ඒක එතුමාට කරන අසාධාරණයක්

    ගොඩක් සින්දු අද කාලේ "බිස්කට් කුඩු සින්දු" වගේ නෙමේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ