2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [05]

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පූස්;14917690 said:
    මගෙ දස දහස් වන පොස්ටුව සස් සොහොයුරාගේ ජෝතිපාල මහත්මයාගේ වැඩසටහනකට දමන්නට ලැබීමට තරම් මා කෙතරම් වාසනාවන්තද?
    10000.gif

    මෙතරම් දුරක් ආ ගමනේදී හමුඋන මිතුරනි ඔබට පින්.

    සුබ පැතුම්
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    පූස්;14917690 said:
    මගෙ දස දහස් වන පොස්ටුව සස් සොහොයුරාගේ ජෝතිපාල මහත්මයාගේ වැඩසටහනකට දමන්නට ලැබීමට තරම් මා කෙතරම් වාසනාවන්තද?
    10000.gif

    මෙතරම් දුරක් ආ ගමනේදී හමුඋන මිතුරනි ඔබට පින්.

    Cat_Congratulations-d7cbcb08abe1dc3289c5901ffad8229c.gif
    පූසා
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යන්න වෙලාව හරි වගේ,
    මම යනවා මචන්ලා.....

    ගොඩක් මහන්සි වෙලා මේ ශෝ එක කරපු සැසා ඇතුළු රේඩියෝ කණ්ඩායමට මාගේ ප්‍රණාමය.:yes:

    හැමෝටම සුභ රාත්‍රියක්...:cool:
    සුභ රාත්‍රියක්...
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14917690 said:
    මගෙ දස දහස් වන පොස්ටුව සස් සොහොයුරාගේ ජෝතිපාල මහත්මයාගේ වැඩසටහනකට දමන්නට ලැබීමට තරම් මා කෙතරම් වාසනාවන්තද?
    10000.gif

    මෙතරම් දුරක් ආ ගමනේදී හමුඋන මිතුරනි ඔබට පින්.

    11.gif
    Congrats Bro
    11.gif
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    යන්න වෙලාව හරි වගේ,
    මම යනවා මචන්ලා.....

    ගොඩක් මහන්සි වෙලා මේ ශෝ එක කරපු සැසා ඇතුළු රේඩියෝ කණ්ඩායමට මාගේ ප්‍රණාමය.:yes:

    හැමෝටම සුභ රාත්‍රියක්...:cool:
    හරි ගිහින් එන්න..සුභ රාත්‍රියක් වේවා..ජයෙන් ජය.!
    11.gif
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    පූස්;14917690 said:
    මගෙ දස දහස් වන පොස්ටුව සස් සොහොයුරාගේ ජෝතිපාල මහත්මයාගේ වැඩසටහනකට දමන්නට ලැබීමට තරම් මා කෙතරම් වාසනාවන්තද?
    10000.gif

    මෙතරම් දුරක් ආ ගමනේදී හමුඋන මිතුරනි ඔබට පින්.

    සුබ පැතුම් මචන්
     
    • Like
    Reactions: sasliit

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සුනිල වලා සළු පිලි පටලා
    ගුවන් කුමාරිය සිරින් උදාවිය
    නංවයි මුකුළු සිනා

    සුනිල වලා සළු පිලි පටලා
    රැල් වැල් නැග සාගරේ
    ගයා වයයි ගීතේ
    සෙල්ලම් සිත පා කෙරේ

    වැදී සුළංසීතේ රැල් වැල් නැග සාගරේ
    මල් මල් ලලනාවියෝ නුරා රැඟුම් පාලා
    මන්මත් කරලා ගියෝ
    නෙත අඳුන් ගාලා
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    වැඩට ගිහින් එපා වෙලා ගෙදර ආවේ
    ශෝ එක අහද්දි ඔක්කොම මහන්සිය නැති වෙලා ගියා

    අහන්නත් සතුටුයි මචන්....! එක තමයි එළකිරි රේඩියෝවේ බලාපොරොත්තුව.....!