2013 May 04 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    උණුසුම්ව පිලිගත්තට ස්තුතියි.. :) එත් මේ පැත්ත පට්ට සීතලයි බන්.. දීපන්කො පිච්චිලා යන්න සෝන්ග් එකක්...
    :D:D:D
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සුදු රෝස;14923141 said:
    :frown::frown::frown: යනවා යන්න බොරු නොකිය හොර බලල් තඩිය........ :P:P

    මෙතන සුදූට පාර්ට් දැම්මොත්
    මම තරාතිරම නොබල
    අන්නාසි හැඩේට කපනවා..
    :angry::angry::angry:

     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මෙතන සුදූට පාර්ට් දැම්මොත්
    මම තරාතිරම නොබල
    අන්නාසි හැඩේට කපනවා..
    :angry::angry::angry:


    x1Nsahh.jpg
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ සින්දුව අහද්දි
    මට මාරම දුකක් දැනෙනවා

    2.gif

    නැවේ තිබුන පියාණෝ එක මතක් වෙලා ලක්ෂ කීයක් වටින
    පියාණෝ එකක් ද අපරාදි..
    2.gif

     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    මෙතන සුදූට පාර්ට් දැම්මොත්
    මම තරාතිරම නොබල
    අන්නාසි හැඩේට කපනවා..
    :angry::angry::angry:


    8.gif
    8.gif
    8.gif
    පූස්??? සුදූ??? :oo::oo::oo: මට වැටහෙන්නේ නෑ..........

    පූස්;14923168 said:
    මෙයා මගෙ දතක් ගැලෙව්වා :baffled:

    දතක් නෙවෙයි දත් ඇඳි දෙකම ගලවනවා මට ආය සැරයක් අර කාගේද ෆේක් ඒක කියල කිව්වොත්....... :frown::frown::frown: