2013 May 04 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    මේ සින්දුව අහද්දි
    මට මාරම දුකක් දැනෙනවා

    2.gif

    නැවේ තිබුන පියාණෝ එක මතක් වෙලා ලක්ෂ කීයක් වටින
    පියාණෝ එකක් ද අපරාදි..
    2.gif


    :rolleyes::rolleyes::rofl::rofl::D:D:D
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සුදු රෝස;14923187 said:
    8.gif
    8.gif
    8.gif
    පූස්??? සුදූ??? :oo::oo::oo: මට වැටහෙන්නේ නෑ..........



    දතක් නෙවෙයි දත් ඇඳි දෙකම ගලවනවා මට ආය සැරයක් අර කාගේද ෆේක් ඒක කියල කිව්වොත්....... :frown::frown::frown:

    මෙයා තමයි මිනු, ඩොලී, දිලක්ෂිකා කියන අක්කගෙ පේක් එක :P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    maaawa senior karandakooooo

    ඔයාව සීනියර් කරන්න අපිට බෑ..
    :no::no::no::no:
    ඔයා පෝස්ට් 100ක් දැම්මොත්
    තමා සීනියර් කෙනෙක් වෙන්නේ
    රේඩියෝ ත්‍රෙඩ් දීලා තියෙන්නේ
    ඒකට තමා..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes: