
මං ආසම ට්රැක් එකක්..
කොච්චර පරණ උනත් මේක අහද්දී දැනෙන feeling එක මාරයි.. මං මේක මුලින්ම ඇහුවෙ ඉස්කෝලෙ යනකොට.. original song එක අහද්දී නම් ඇස් දෙකටම ඇඩෙනව.. හැබැයි මම අහපු live show වලින් හොඳම එක මේක.. 

amme yako ubawa dakapu kal..![]()
Ubala pennawath nahane group eka paththe ehema.

pattaඅඩෝ පට්ට මචන්.. තනි ඇහැට ඇඩෙනව..මං ආසම ට්රැක් එකක්..
කොච්චර පරණ උනත් මේක අහද්දී දැනෙන feeling එක මාරයි.. මං මේක මුලින්ම ඇහුවෙ ඉස්කෝලෙ යනකොට.. original song එක අහද්දී නම් ඇස් දෙකටම ඇඩෙනව.. හැබැයි මම අහපු live show වලින් හොඳම එක මේක..
මුන්ගෙ guitarist ල ඔක්කොම සුපිරි වැඩ්ඩො.. තාම පරණ සෙට් එක ඉන්නෙ මං හිතන්නෙ..![]()
mamath asama band ekak
munge track walin wenasma track ekak ne meka
parana set eke okkoma naedda kohedha
pattamamath asama band ekak
munge track walin wenasma track ekak ne meka
parana set eke okkoma naedda kohedha
![]()
සිරාවට ... වෙනස් කියන්නෙ මාරම වෙනස්.. James Hetfield තමයි සින්දුව කියන්නෙ & rhythm guitarist.. ඌ තාම ඉන්නව.. drummer ඉන්නව.. lead guitarist ඉන්නව.. අනිත් උන් ගැන නම් කියන්න දන්නෙ නෑ. youtube comment එකක් තිබුන "this song is never die" 
meka hodada
ape wadak.hodanam comment parak hema danna.
එල ත්රෙඩ් එකක්.. මෙන්න මගෙනුත්
මම දැකල තියන හොදම covers වලින් එකක්
thanks machanla....![]()
Maxxa...... ++

oka kalin daal thibba machan....

sira machan...onna magen tikak
hodada danna...
http://www.youtube.com/channel/UCpS-ZgccZFttyTSzuUKACWQ/videos
hodanam you tube ek commnet parak daanna![]()
patta....


meh dekama thread eke kalin daala thiyenwa machan....now watch this..
