මචන්ලා, මට හොද වයින් වර්ගයක් කියහල්ලකෝ. wedding එකක කපල් එකකට දෙන්න.
ගොඩක් සැර නැති sweet එකක් වෙන්න ඕනේ.
දෙන්නගේ honeymoon එකටයි දෙන්නේ..
පොඩ්ඩක් මෙහෙ මිල ගණන් එහෙමත් දන්නවනම් කියපල්ලා.
ගොඩක් සැර නැති sweet එකක් වෙන්න ඕනේ.
දෙන්නගේ honeymoon එකටයි දෙන්නේ..
පොඩ්ඩක් මෙහෙ මිල ගණන් එහෙමත් දන්නවනම් කියපල්ලා.උදව් දෙන අයට පෙරලා උපකාර කරනු ලැබේ...
Last edited:
thawama ekak hamba une ne ban 

