Wine Help

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    Wine%20Bottles.jpg

    මචන්ලා, මට හොද වයින් වර්ගයක් කියහල්ලකෝ. wedding එකක කපල් එකකට දෙන්න.:rolleyes: ගොඩක් සැර නැති sweet එකක් වෙන්න ඕනේ.:yes: දෙන්නගේ honeymoon එකටයි දෙන්නේ..:P පොඩ්ඩක් මෙහෙ මිල ගණන් එහෙමත් දන්නවනම් කියපල්ලා.​


    උදව් දෙන අයට පෙරලා උපකාර කරනු ලැබේ...​
     
    Last edited:

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha