1969 ලංකාවේ ග‍්‍රැෆික්

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මට මතකයි ටයිටස් මහත්මයා ලංකාවේ ලාකීය ඉතිහාසයේ වීර කතා වලින් කාටූන් මාලාවක් කරන්න ප්ලෑන් කලා.. කොහොමහරි එතුමාගේ වැඩේ නතර උනා..ඇත්තෙන්ම ලංකාවට හිටපු හොද මොලකරුවෙක්...​
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
Supiri mcn
+REP

ස්තූතියි මචෝ
11.gif


patta ban ee kale koheda ape films dan koheda :D

dan thiyena ewa dakkama duka hithenawa :(

ඒකනම් ඇත්ත තමයි මචෝ :(:(

siraa waddek

:yes::yes:

මට මතකයි ටයිටස් මහත්මයා ලංකාවේ ලාකීය ඉතිහාසයේ වීර කතා වලින් කාටූන් මාලාවක් කරන්න ප්ලෑන් කලා.. කොහොමහරි එතුමාගේ වැඩේ නතර උනා..ඇත්තෙන්ම ලංකාවට හිටපු හොද මොලකරුවෙක්...​


එහෙමද මචං එහෙම වුනා නම් අපිට ලංකාවේම කියලා සුපිරි කාටුන් කතාමාලාවක් බලන්න තිබුනා. :(:( එතුමා ළමුන් වෙනුවෙන් නිර්මාණය කරන්න තිබුන චිත‍්‍රපට තිරපිටපතක් තිබුනා කියලා නම් මං අහලා තියෙනවා, නිෂ්පාදකයන්ගේ ප‍්‍රශ්ණ නිසාත් පසුකාලයේ එතුමා අසනීප වුන නිසා ඒ චිත‍්‍රපටය කරන්න බැරි වෙලා තියෙනවා. :(

ස්තූතියි අදහස් වලට
 

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    ඒ මුව්මන්ට් පට්ට නේද බන්
    දැන් අපේ උන් හදන පාවෙන එවා වගේ නෙමේ
    ඇත්තටම අපි යන්නේ රටක් විදියට ආපස්සට