Supiri mcn
+REP
patta ban ee kale koheda ape films dan koheda![]()
dan thiyena ewa dakkama duka hithenawa![]()


siraa waddek


මට මතකයි ටයිටස් මහත්මයා ලංකාවේ ලාකීය ඉතිහාසයේ වීර කතා වලින් කාටූන් මාලාවක් කරන්න ප්ලෑන් කලා.. කොහොමහරි එතුමාගේ වැඩේ නතර උනා..ඇත්තෙන්ම ලංකාවට හිටපු හොද මොලකරුවෙක්...

එතුමා ළමුන් වෙනුවෙන් නිර්මාණය කරන්න තිබුන චිත්රපට තිරපිටපතක් තිබුනා කියලා නම් මං අහලා තියෙනවා, නිෂ්පාදකයන්ගේ ප්රශ්ණ නිසාත් පසුකාලයේ එතුමා අසනීප වුන නිසා ඒ චිත්රපටය කරන්න බැරි වෙලා තියෙනවා.