මටද කෙලවිය [A Problem Regarding Windows and Ubuntu]
මම උබුන්ටු දාන්න ගිහින් මුලින් වින්ඩෝස් වල තිබුනු ඩ්රයිවර්ස් (D & E) දෙකම ඩිලිට් උනා,එවාගේ තිබුනු ඩෙටා බැක් අප් එකක්වත් තියලා තිබ්බෙ නැ,මගේ ප්රොජෙක්ට් වගයකුයි තවත් නෙට් එකෙන් ගන්න බැරි ගොඩක් ඩෙටා තිබ්බා (300 GB විතර)
මම ඩෙටා රිකවරි සොෆ්ට්ස් කිහිපයක් පාවිච්චි කලා නැවත ඩෙටා ගන්න එත් සාර්ථක උනේ නම් නැ,ටිකකට කලින් මම අයෙත් වින්ඩෝස් දාගත්තා.
මට දැනගන්න ඔන මට මෙවා ටික රිකවරි කර ගන්න පුළුවන්ද කියන එක විතරයි,ඩෙටා නම් ඔවර් රයිට් වෙලා නැ එච්චර,එත් උබුන්ට් ෆයිල් සිස්ටම් වින්ඩෝස් ෆයිල් සිස්ටම් වෙනස් නිසා මොකක් හරි අවුලක් තියෙයිදත් කියලා හිතෙනවා.
මට තිබුනු ඔක්කොම ගන්න උවමනාවක් නැ,ගන්න ඔන වැදගත් ඡායාරූප ටිකකුයි ඩොකියුමන්ට් ටිකකුයි විතරයි.
මම උබුන්ටු දාන්න ගිහින් මුලින් වින්ඩෝස් වල තිබුනු ඩ්රයිවර්ස් (D & E) දෙකම ඩිලිට් උනා,එවාගේ තිබුනු ඩෙටා බැක් අප් එකක්වත් තියලා තිබ්බෙ නැ,මගේ ප්රොජෙක්ට් වගයකුයි තවත් නෙට් එකෙන් ගන්න බැරි ගොඩක් ඩෙටා තිබ්බා (300 GB විතර)
මම ඩෙටා රිකවරි සොෆ්ට්ස් කිහිපයක් පාවිච්චි කලා නැවත ඩෙටා ගන්න එත් සාර්ථක උනේ නම් නැ,ටිකකට කලින් මම අයෙත් වින්ඩෝස් දාගත්තා.මට දැනගන්න ඔන මට මෙවා ටික රිකවරි කර ගන්න පුළුවන්ද කියන එක විතරයි,ඩෙටා නම් ඔවර් රයිට් වෙලා නැ එච්චර,එත් උබුන්ට් ෆයිල් සිස්ටම් වින්ඩෝස් ෆයිල් සිස්ටම් වෙනස් නිසා මොකක් හරි අවුලක් තියෙයිදත් කියලා හිතෙනවා.

මට තිබුනු ඔක්කොම ගන්න උවමනාවක් නැ,ගන්න ඔන වැදගත් ඡායාරූප ටිකකුයි ඩොකියුමන්ට් ටිකකුයි විතරයි.