මටද කෙලවිය [A Problem Regarding Windows and Ubuntu]

KandyFellow

Member
Jun 4, 2011
292
41
0
මටද කෙලවිය [A Problem Regarding Windows and Ubuntu]

මම උබුන්‍ටු දාන්න ගිහින් මුලින් වින්ඩෝස් වල තිබුනු ඩ්‍රයිවර්ස් (D & E) දෙකම ඩිලිට් උනා,එවාගේ තිබුනු ඩෙටා බැක් අප් එකක්වත් තියලා තිබ්බෙ නැ,මගේ ප්‍රොජෙක්ට් වගයකුයි තවත් නෙට් එකෙන් ගන්න බැරි ගොඩක් ඩෙටා තිබ්බා (300 GB විතර) :( මම ඩෙටා රිකවරි සොෆ්ට්ස් කිහිපයක් පාවිච්චි කලා නැවත ඩෙටා ගන්න එත් සාර්ථක උනේ නම් නැ,ටිකකට කලින් මම අයෙත් වින්ඩෝස් දාගත්තා.

මට දැනගන්න ඔන මට මෙවා ටික රිකවරි කර ගන්න පුළුවන්ද කියන එක විතරයි,ඩෙටා නම් ඔවර් රයිට් වෙලා නැ එච්චර,එත් උබුන්ට් ෆයිල් සිස්ටම් වින්ඩෝස් ෆයිල් සිස්ටම් වෙනස් නිසා මොකක් හරි අවුලක් තියෙයිදත් කියලා හිතෙනවා.:confused:

මට තිබුනු ඔක්කොම ගන්න උවමනාවක් නැ,ගන්න ඔන වැදගත් ඡායාරූප ටිකකුයි ඩොකියුමන්ට් ටිකකුයි විතරයි.
:(
 
  • Like
Reactions: kinkon

KandyFellow

Member
Jun 4, 2011
292
41
0
linda pamanai thota. hoda wade panditha wada karanna yanawata

Albert-Einstein-Quote-Never-Made-a-Mistake.jpg
 
donshelf

Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    math dos walin wadadanda gihin podikale hdd eke partition okkoma delete kara gatta diskpart>listdisk>selectdisk>cleen press enter
    mage mokuth data tibbe ne ape piyage nam godak 100% tibba eeta passe ........ +:baffled:
    oya recover karana hati neme honde
     
    Last edited:

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    Mulinam 20GB wage HDD ekak hoyagena ekata XP danna! Ilagata meka download karala ehema recovery karanna. Deep try karanna

    d04b7a784705281d28ebec6f76d74bd5.jpg

    http://rapidgator.net/file/5a4e1140e1fc33d12096163daf16b7ad/Comfy_Partition_Recovery.rar.html

    =============================================================

    Next meka download karala scan karanna. Mekata nam paya 3k 4k yanawa.

    6ed17170074de3f9279c695fe6fdada2.jpg

    http://www.secureupload.eu/hrlmqnofrof4/7-Data_Recovery_Suite_2.0.0_Multilanguage.rar

    Recovery wena files walin awashya tika witharak XP dapu HDD ekata save karanna
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara

    Partition recovery walin goda daganna puluwan.....:yes: