එලකිරි Night Club IV

Status
Not open for further replies.
May 15, 2010
1,654
109
0
In your heart.....
හෑ.....මෙච්චර කල් එලකිරි‍යේ ඉඳලත් scurvyව දන්නේ නැද්ද.....:eek::eek::eek:

එක අතකට දන්නේ නැති එක හොඳ‍යි......
:yes::yes::yes:

මම ඕව හොයන්නේ නෑ අනේ...... අනික මේ club එකේ ඉන්න අයියල මල්ලිලා මාව කන්න හදනවා අදාළ නැති එව්වට හොට දාන්න ගියොත්...........
m04132.gif
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    reputation_pos.gif
    එලකිරි Night Club IV 05-07-2013 01:18 PM 11 ඉබ්බා මහත්තය. සර් කියපන් මහත්තය බැරි නම් :dull:

    තුක් විතරක්......මෙහෙම කතාවක් කි‍ය‍යි කි‍යලා දන්නවනම් මූට රෙප් දෙන්නේ නැතුව රෙප් කපනවා......:oo::oo::oo:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ගිහින් ටිකක් නිදාගන්න .. මාන්දම ගතිය හරියයි :dull:

    දැන් 8 ත් පහු වෙලා........ කව්ද මේ වෙලාවට නිදාගන්නේ??? :baffled::baffled::baffled:

    :yes: :yes: :dull: තොපිව බෑන් කරනවා

    දැන් අපි මොකෝ කරන්න ඕන????
    m0494.gif
    බය වෙන්නද????
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14936963 said:
    මම ඕව හොයන්නේ නෑ අනේ...... අනික මේ club එකේ ඉන්න අයියල මල්ලිලා මාව කන්න හදනවා අදාළ නැති එව්වට හොට දාන්න ගියොත්...........
    m04132.gif
    ඌ දාන thread කෙල්ලෙකුට නම් බලන්න ති‍යා හිතන්නවත් බෑ.....:baffled::baffled::baffled:

    ඒක හින්දා ඌ ගැන දන්නේ නැති තරමට හොඳ‍යි......
    :yes::yes::yes:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ටීම් විවර් මේල් ඒක අව මම යනවා ටටා හැමෝටම .. ආයිත් එනවා ..

    අනේ නෑවිදින් ඉන්නකෝ. :dull::dull: ලොකු උදව්වක්..........

    reputation_pos.gif
    එලකිරි Night Club IV 05-07-2013 01:18 PM 11 ඉබ්බා මහත්තය. සර් කියපන් මහත්තය බැරි නම් :dull:

    තුක් විතරක්......මෙහෙම කතාවක් කි‍ය‍යි කි‍යලා දන්නවනම් මූට රෙප් දෙන්නේ නැතුව රෙප් කපනවා......:oo::oo::oo:

    :rofl::rofl::rofl:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ඌ දාන thread කෙල්ලෙකුට නම් බලන්න ති‍යා හිතන්නවත් බෑ.....:baffled::baffled::baffled:

    ඒක හින්දා ඌ ගැන දන්නේ නැති තරමට හොඳ‍යි......
    :yes::yes::yes:

    ආ එහෙමද???? හ්ම්ම්...... :dull:

    විහිළුවක්නේ සහෝ කලේ...... :yes::yes::yes:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14937010 said:
    ලිඳට පනින්න කිව්වේ ඔ‍යාට නෙවෙ‍යි අරූට.....:baffled::baffled::baffled:

    විදුලි බල‍ය නැවත ලබාදීමට පූර්ණ අනුග්‍රහ‍ය දක්වපු කෙනෙකුට ලිඳට පනින්න කි‍යන්න පුලුවන්ද......:oo::oo::oo:
     
    Status
    Not open for further replies.