MTA ගහපු පොලොස්කොට්ටෝරුවෝ ටික ආපහු Night Club එකට ඇවිල්ලා වගේ.....![]()



පාන්දර ඇවිත් යකා නටලා ගිහින් තියෙන්නේ.......සුදු රෝස;14936653 said:කෝ???![]()






පාන්දර ඇවිත් යකා නටලා ගිහින් තියෙන්නේ.......
බඩියා,බුවා අයියා,සචියා ඔය සෙට් එකම ඇවිල්ලා.......![]()



ඒකනේ......ටියුබ් ලයිට් එක පත්තුවෙන්න ටිකක් වෙලා යනවා නේද......සුදු රෝස;14936674 said:ආ........ මම දැක්ක ඉන්නවා.......![]()



මම දැන් අවුරුදු දාහතක නාඹර කොල්ලෙක් හරී
![]()
ඒකනේ......ටියුබ් ලයිට් එක පත්තුවෙන්න ටිකක් වෙලා යනවා නේද......![]()


සුදු පූසට 10,000/=ක් ගෙවලා සාමාජිකත්වය ගනින්......මටත් මේකේ සමාජිකත්වය ගන්න බැරිවෙයිද .![]()



සුදු පූසට 10,000/=ක් ගෙවලා සාමාජිකත්වය ගනින්......![]()
උදේ ඉඳන් කරන්ට් එක නෑ.....ලැප් එකේ බැටරි බලය 46%යි තියෙන්නේ........![]()

තද උනාද.....![]()




උදේ ඉඳන් කරන්ට් එක නෑ.....ලැප් එකේ බැටරි බලය 46%යි තියෙන්නේ........![]()



මටත් මේකේ සමාජිකත්වය ගන්න බැරිවෙයිද .![]()


ඔය ජයා උනත් මේකේ ඇවිත් උඩ පැන පැන ඉන්නේ අනවසරයෙන්....... 




